fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

    අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

    අද(02) දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    නමුත් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    නියමිත සේවා සඳුදා (04) පෙරවරු 6.00න් පසු නැවත ආරම්භ වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.