Home උණුසුම් පුවත් හදිසි නීතිය පැනවීම ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්

හදිසි නීතිය පැනවීම ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්

0
හදිසි නීතිය පැනවීම ගැන යුරෝපා සංගමය කනස්සල්ලෙන්

රජය විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළකරයි.

එම සංගමයේ මෙරට කාර්‍යාලය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේබව සඳහන් කර තිබේ.


ඒ අනුව ජනතාවට සාමකාවීම රැස්විමට, විරෝධතා පළකිරිමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙස මෙර බලධාරීන්හෙන් එම සංවිධානය ඉල්ලා ඇත.

එසේම මේවන විට මෙර ජනතාව මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here