Home උණුසුම් පුවත් අද පැය 8කට වැඩි විදුලි කප්පාදුවක්

අද පැය 8කට වැඩි විදුලි කප්පාදුවක්

අද පැය 8කට වැඩි විදුලි කප්පාදුවක්

අද (02) දිනයේදීත් පැය 8 යි මිනිත්තු 30ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/E-02-04-2022-Power-Interruption-Schedule-full.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here