Home උණුසුම් පුවත් බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ නියෝග මත රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විමර්ශන සඳහා පත්කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විසින් පත් කරන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here