මුල් පිටුව උණුසුම් පුවත් ර‍ජයේ රෝහල්වල බෙහෙත් තොග සීමිතයි

ර‍ජයේ රෝහල්වල බෙහෙත් තොග සීමිතයි

0

මේ වනවිට රජයේ රෝහල්වල භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 40ක තොග ප්‍රමාණවත් වන්නේ සති 3 කට පමණක් බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ මේවනවිට ඖෂධ වර්ග දෙකක් රජයේ රෝහල්වල නොමැති බවයි.

කෙසේ වෙතත් සියලුම ඖෂධ කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version