මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න ඉල්ලලා

ලීට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න ඉල්ලලා

0

යළිත් ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇතැයි ලිට්ට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 3,700ක් රැගත් නෞකාවක් ඊයේ (29)රාත්‍රි මෙරටට පැමිණි බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට එහි ගෑස් ගොඩබෑම සිදුකෙරෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version