මුල් පිටුව උණුසුම් පුවත් හෙට දවසෙන් බාගයක්ම විදුලිය නෑ – රෑ මැදියමේ සිට කැපිල්ල ඇරඹෙන හැටි

හෙට දවසෙන් බාගයක්ම විදුලිය නෑ – රෑ මැදියමේ සිට කැපිල්ල ඇරඹෙන හැටි

0

හෙට (මාර්තු 31) දිනට පැය 13 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව හෙට දිනයේ ප්‍රදේශ ඛාණ්ඩ සඳහා විදුලි කප්පාදු කරන ආකාරය පහත දැක්වේ.

ABCDEF ප්‍රදේශ – අලුයම 3 සිට 6 දක්වා පැය 3 ක්, දහවල් 12 සිට 4 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට 12 දක්වා පැය 6 ක්.

ප්‍රදේශ GHIJKL – අලුයම 12 සිට 3 දක්වා පැය 3ක්,
පෙ.ව. 8 සිට 12 දක්වා පැය 4 ක්
සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

ප්‍රදේශ PQRS – අලුයම 3 සිට 6 දක්වා පැය 3ක්
දහවල් 12 සිට 4 දක්වා පැය 4 ක්
සවස 6 සිට 12 දක්වා පැය 6 දක්වා.

TUVW ප්‍රදේශ – අලුයම 12 සිට 3 දක්වා පැය 3ක්
උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක්
සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

MNOXYZ ප්‍රදේශ – අලුයම 5.30 සිට 9 දක්වා පැය 3 යි මිනිත්තු 30 ක්
සවස 4 සිට 6 දක්වා පැය 2 ක්

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version