පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සම්පූර්ණයෙන් එන්නත් කර තිබීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ සියලුම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.