Home Uncategorized රටඉඳි බද්ද රුපියල් 200 රුපියල් 1.00 දක්වා අඩු ක ෙර්

රටඉඳි බද්ද රුපියල් 200 රුපියල් 1.00 දක්වා අඩු ක ෙර්

0

රාමසාන් උපවාස කාලයේ මුස්ලිම් ජනතාවට සහන සැලසීම උදෙසා රටඉඳි ආනයනය සඳහා දැනට ක්‍රියාත්මක කිලෝ ග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ බද්ද රුපියල් 199කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි රටඉඳි ආනයනය සඳහා කිලෝවක් වෙනුවෙන් පැනවෙන නව බද්ද රුපියලකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here