Home උණුසුම් පුවත් IOC පෙට්‍රල් මිල යළි ඉහළට

IOC පෙට්‍රල් මිල යළි ඉහළට

IOC පෙට්‍රල් මිල යළි ඉහළට

අද (26) සිට සියලු වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.49 කින් ඉහළ දමන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි.

ඒ අනුව නව මිලගණන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 303 ක් ලෙසත ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 332ක් ලෙසත් ඉහළ ගොස් ඇත.

ලංකා IOC සමාගම මීට මෑත කාලයේදී වරින් වර අවස්ථා කිහිපයකදී මිල ඉහළ දැමූ අතර මීට දින කීපයකට පෙර ද පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here