Home උණුසුම් පුවත් රට ගොඩගන්න හැමෝම එකමුතු වේවායි ඉල්ලා එජාපේ සත්‍යග්‍රහයක්

රට ගොඩගන්න හැමෝම එකමුතු වේවායි ඉල්ලා එජාපේ සත්‍යග්‍රහයක්

රට ගොඩගන්න හැමෝම එකමුතු වේවායි ඉල්ලා එජාපේ සත්‍යග්‍රහයක්

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේ දි අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතයි.

රට පත්වී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සියලුදෙනා එකමුතු වේවා! යන ප්‍රාර්ථනයෙන් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සත්‍යග්‍රහය පවත්වයි.

පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා ඇත්තේ සුදු ඇඳුමින් සැරසී පක්ෂ භේදයකින් තොරව මීට සහභාගී වන ලෙස සියලු පාර්ශව වෙත විවෘත ආරාධනයක් සිදුකර ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here