තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති දුන් තවත් තනතුරකින් ගම්මන්පිළ ඉල්ලා අස්වෙයි

    ජනපති දුන් තවත් තනතුරකින් ගම්මන්පිළ ඉල්ලා අස්වෙයි

    බලශක්ති අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබූ උදය ගම්මන්පිළ මහතා ජනාධිපතිවරයා විසින් පත්කර තිබූ තවත් තනතුරකින් ඉල්ලා අස්වී තිබේ.

    ඒ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙනි.

    අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පසුව විධායක ධුරයක් වන මෙම ධුරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු යැයි සිතෙන බැවින් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img