Home උණුසුම් පුවත් රුපියලට අදත් පාවෙන වාර්තාවක්

රුපියලට අදත් පාවෙන වාර්තාවක්

රුපියලට අදත් පාවෙන වාර්තාවක්

ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නව වාර්තාගත අගයක් අද සනිටුහන් කරයි.

ඒ ඩොලරයක විකුණුම් අනුපාතය ඩොලරයකට රුපියල් 203.50 ක් වීමෙනි.

ඊට පෙර රුපියලේ විකුණුම් අගය පැවතියේ රුපියල් 202.88 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here