Home උණුසුම් පුවත් සංචාරකයින් පැමිණීම ඉහළට – දිනක් තුළ 5000ක් ඇවිත්

සංචාරකයින් පැමිණීම ඉහළට – දිනක් තුළ 5000ක් ඇවිත්

සංචාරකයින් පැමිණීම ඉහළට – දිනක් තුළ 5000ක් ඇවිත්

කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව හිස් ඔසවමින් පවතින අතර මේ වනවිට දිනක් තුළ දී සංචාරයකයින් 5000ක් පමණ මෙරටට පැමිණේ.

ඒ අනුව ගතවූ පැය 24ක කාලයක් තුළ මෙරටට සංචාරකයින් 4733ක් පැමිණ තිබේ.

ඒ ඊයේ(19) පෙරවරු 0600න් අවසන් වූ පැය 24ක කාලය තුළය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here