fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයින් පැමිණීම ඉහළට - දිනක් තුළ 5000ක් ඇවිත්

    සංචාරකයින් පැමිණීම ඉහළට – දිනක් තුළ 5000ක් ඇවිත්

    කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව හිස් ඔසවමින් පවතින අතර මේ වනවිට දිනක් තුළ දී සංචාරයකයින් 5000ක් පමණ මෙරටට පැමිණේ.

    ඒ අනුව ගතවූ පැය 24ක කාලයක් තුළ මෙරටට සංචාරකයින් 4733ක් පැමිණ තිබේ.

    ඒ ඊයේ(19) පෙරවරු 0600න් අවසන් වූ පැය 24ක කාලය තුළය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.