Home උණුසුම් පුවත් කිරිපිටි මිල: ඉල්ලන ගානට දුන්නොත් ගන්න වෙන ගාන

කිරිපිටි මිල: ඉල්ලන ගානට දුන්නොත් ගන්න වෙන ගාන

කිරිපිටි මිල: ඉල්ලන ගානට දුන්නොත් ගන්න වෙන ගාන

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 600කින් සහ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 260 කින් මිල ඉහළ දැමීමට ඉල්ලීම් කළ බව කිරිපිටි ආනයනකරුවෝ කියති.

මෙම ඉල්ලීම පරිදි කිරිපිටි මිල ඉහළ දැමුවහොත් කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1945ක් වනු ඇත.

ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 800ක් දක්වා ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here