Home උණුසුම් පුවත් ‘අසල්වැසියාට පළමු තැන’ කියමින් ඉන්දියාව ගිවිසුම්ගත වෙයි

‘අසල්වැසියාට පළමු තැන’ කියමින් ඉන්දියාව ගිවිසුම්ගත වෙයි

‘අසල්වැසියාට පළමු තැන’ කියමින් ඉන්දියාව ගිවිසුම්ගත වෙයි

ඉන්දියාවෙන් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 1ක අත්‍යාවශ්‍ය සැපයුම් සඳහා වන ණය පහසුකම ලබාගැනීමේ ගිවිසුමට අද පස්වරුවේ එරට දී අත්සන් තබා තිබේ.

ඒ මේ වනවිට එරට නිල සංචාරයේ නිරත මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ එරට රජය අතරයි.

මේ පිළිබඳ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් පවසන්නේ ‘අසල්වැසියාට පළමුව’ තැන දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව නැගී සිටින බවත්‍ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here