Home දේශීය පුවත් උණුසුම් පුවත් රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය සඳහා නම් කරන ලද අජිත් මන්නපෙරුම මහතාගේ නම නිල වශයෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

සිරදඬුවම් ලබා සිටින රංජන් රාමනායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා මෙලෙස නම් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here