Home දේශීය පුවත් තලාහේනේදීත් පුද්ගලයෙක් මරා රන්භාණ්ඩ කොල් ලකෑමක්

තලාහේනේදීත් පුද්ගලයෙක් මරා රන්භාණ්ඩ කොල් ලකෑමක්

0

තලාහෙනේ පිහිටි නිවසකට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් නිවස් හිමියා ඝාතනයකර නිවසේ තිබුණු රන් භාණ්ඩ සහ වටිනා දේපොල කොල්ලකා ඇතැයි පොලිස් මූලස්ථානය අද නිවේදනය කළේය.

80 හැවරදි එම නිවෙස් හිමියා ඝාතනය කර ඇත්තේ ඔහුගේ බිරිඳ ගැටගසාය.

කොල්ලකරුවන් නිවසට ඇතුළුවන විට එහි සිට ඇත්තේ එම යුවල පමණක් බව පරීක්ෂණ පවත්වන මාලඹේ පොලීසිය සඳහන් කළේය.

මෙම කොල්ලය සහ පුද්ගල ඝාතනය සිදුව ඇත්තේ ඊයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here