Home උණුසුම් පුවත් නැවතුණු ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ

නැවතුණු ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ

නැවතුණු ගෑස් බෙදාහැරීම යළි ඇරඹේ

අද සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරේ.

ඒ මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ගෑස් තොග රැගත් නෞකාවක් සඳහා අදාළ මුදල් ගෙවීම ඊයේ දිනයේදී සිදුකිරීමත් සමඟයි.

ලීට්‍රෝ සහ ලාෆ්ස් සමාගමි විසින් ගෑස් බෙදාහැරීම ඊයේ තාවකාලිකව අත්හිටුවූ බවට දැනුම් දී තිබුණි.

ඒ ඩොලර් අර්බුදය හේතුවෙන් නැව්වල තොග ලබාගැනීමට ගෙවීමට නොහැකි බැවින් ගෑස් තොග නොමැති වීම නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here