Home දේශීය පුවත් ලෝකෙට පොල් පෙන්වන්න රුපියල් මිලියන 130 ක් වැයකරල

ලෝකෙට පොල් පෙන්වන්න රුපියල් මිලියන 130 ක් වැයකරල

0
ලෝකෙට පොල් පෙන්වන්න රුපියල් මිලියන 130 ක් වැයකරල

පොල් සංවර්ධන අධිකාරිය පිටරට ප්‍රදර්ශන පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 130 ක මුදලක් ඉකුත් 2017 ත් 2019 ත් අතර කාලය තුළ වැයකර තිබේ.

මේ බව හෙළිවන්නේ පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදීය.

මෙම මුදලින් රුපියල් මිලියන 13කට වැඩි මුදලක් වැය වී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ටිකට්පත් සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here