රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස ඉහළ දමමින් බස් ගාස්තු සංශෝධනය කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කළේය.
ඒ අනුව මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇත.
එම බස් ගාස්තු ඉහළ යාමේ චක්‍රය මෙසේය.