Home උණුසුම් පුවත් වාසු බඩු භාරදෙයි

වාසු බඩු භාරදෙයි

0
වාසු බඩු භාරදෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද භාර දී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ අමාත්‍ය මණ්ඩල රැස්වීම් වර්ජනය කරමින් රාජකාරිවලින් ඉවත්ව සිටින අවස්ථාවක තවදුරටත් වාහන සහ අනෙකුත් පහසුකම් ලබාගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළඹුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here