Home උණුසුම් පුවත් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු කිලිනොච්චිය අධිකරණය විසින් අද නිදහස් කර ඇත.

අධිකරණයේදී ඔවුන්ගේ නඩු නියෝජනය කරමින් ඔවුන්ට නීතිමය සහාය ලබා දී ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට පහසුකම් සැලසූ බව යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය පවසයි.

2022 පෙබරවාරි 26 වන දින මොවුන් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here