
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්,
ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රු. 75කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්,
සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින්, සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 254ක්
ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින්, ඒ අනුව ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176ක් වනු ඇත.