Home උණුසුම් පුවත් ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

0
ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු අද සිට සියයට 27 කින් ඉහළ දැමීමට තීරණය වී තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරනුයේ විනිමය අනුපාත ඉහළයාම මේ තත්ත්වය හේතුවී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here