Home දේශීය පුවත් උණුසුම් පුවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන පාලනයක් – වතුරත් නෑ

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන පාලනයක් – වතුරත් නෑ

0
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන පාලනයක් – වතුරත් නෑ

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම භාණ්ඩ අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ගද, චීස්, බටර් වැනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍යයද ජලය, මත්පැන්, බීර ද රූපලාවන්‍ය ද්‍රව්‍යයද ඇතුලත්ය.

එම ගැසට් නිවේදනය මෙසේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here