Home උණුසුම් පුවත් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරයක්

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here