Home දේශීය පුවත් උණුසුම් පුවත් CIDයේ විශ්‍රාමික දත්ත නිලධාරීන් යළි බඳවා ගැනේ

CIDයේ විශ්‍රාමික දත්ත නිලධාරීන් යළි බඳවා ගැනේ

CIDයේ විශ්‍රාමික දත්ත නිලධාරීන් යළි බඳවා ගැනේ

අංජනා මල්ලවආරච්චි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ගොස් සිටින දත්ත නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් වන අතර එහි දක්ෂ නිලධාරීන් පිරිස් සිටි ස්ථානයක් බව ද විශ්‍රාම ගොස් සිටින එවන්නේ නිලධාරීන් තවදුරටත් අවශ්‍ය බවද ඇමතිවරයා ද කීය.

විශ්‍රාම ගොස් සිටින එවැනි දත්ත නිලධාරීන් ඉදිරියටත් බඳවා ගන්නා බවද චමල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here