තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

    නගරසභා සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සේවකයින් වැලිකඩ පොලීසිය ඉදිරිපිට මාර්ගය අවහිරකරමින් පොලීසියට එරෙහිව මේ වන විට උද්ඝෝණයක් ආරම්භකර තිබේ.

    නීතීඥවරයෙකුගේ පුතෙක් කසල රැස්කරන සේවකයෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් වූ පැමිණීල්ලක් පොලීසිය විසින් භාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම මෙම උද්ඝෝෂණයට මුල්වී ඇතැයි නගර සභා සේවකයෙක් පැවසීය.

    නගර සභාවේ වාහන පවා මාර්ගයේ නතරකරමින් මෙම උද්ඝෝෂණය සේවකයින් නිරතව සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img