Home උණුසුම් පුවත් නව මහාධිකරණ විනිසුරුවරු 13 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලිපි ලබති

නව මහාධිකරණ විනිසුරුවරු 13 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලිපි ලබති

0
නව මහාධිකරණ විනිසුරුවරු 13 දෙනෙක් ජනපති අතින් පත්වීම් ලිපි ලබති

නව මහාධිකරණ විනිසුරුවන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පත්වීම් ලිපි ලබාගත්තේය.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍ය රට තුළ තහවුරු කිරීමත් නඩු කටයුතු ප්‍රමාද වැළැක්වීමත් තමා අපේක්ෂාකරන බව ජනාධිපති ලේක්ම් කාර්යාලයේ පැවැති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී පත්වීම් ලද විනිසුරුවරුන්ට ජනාධිපතිවරයා පවසා තිබේ.

දිසා විනිසුරුවරු 08 දෙනෙක්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙක්, මහේස්ත්‍රාත්වරු 02 දෙනෙක් සහ රජයේ අධිනීතීඥවරු 02දෙනෙක් ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here