ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් විසින් සකසන ලද යෝජනාවලිය ඇතුළත් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2) සිදුකෙරිණි.