
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් එකම රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2269-06_S.pdf”]