Home උණුසුම් පුවත් ඉන්න දුන්නට කමක් නෑ.. හැබැයි එකට තියන්න එපා – මනෝ

ඉන්න දුන්නට කමක් නෑ.. හැබැයි එකට තියන්න එපා – මනෝ

ඉන්න දුන්නට කමක් නෑ.. හැබැයි එකට තියන්න එපා – මනෝ

මෙරටට පැමිණ සිටින යුක්‍ර‍ේන සහ රුසියානු සංචාරකයින්ට ඇතැම් ස්ථානවල නොමිලේ සිටීමට පහසුකම් සැපයීමට පියවර ගත්තද ඔවුන් නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් එකම ස්ථානයක රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙසය.

ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබීම සහ නවාතැන් ලබාදීමට පියවර ගැනීම ඉතා හොඳ හේතුසහගත ගෞරවාන්විත ක්‍රියාවක් වන නමුත් මෙවැනි පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here