Home උණුසුම් පුවත් බැසිල් නිදහස්

බැසිල් නිදහස්

බැසිල් නිදහස්

සමෘද්ධි මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂිත මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් 2015 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here