Home උණුසුම් පුවත් පළාත් සභා ඡන්දය ඉල්ලා පැෆරල් උසාවියට

පළාත් සභා ඡන්දය ඉල්ලා පැෆරල් උසාවියට

පළාත් සභා ඡන්දය ඉල්ලා පැෆරල් උසාවියට

නියමිත පරිදි පළාත් සභා මැතිවරණය මෙතෙක් නොපැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිය නීතිඥයින් කටයුතු කරමින් සිටින බවයි.  

රජය අවස්ථා ගණනාවක්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව කතා කළද, මැතිවරණය පැවැත්වීමට උත්සහ නොගන්නා බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here