Home තෙවැනි ඇස ‘මම රුසියානුවෙක්.. ඒකට සමාවෙන්න..’

‘මම රුසියානුවෙක්.. ඒකට සමාවෙන්න..’

‘මම රුසියානුවෙක්.. ඒකට සමාවෙන්න..’

මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයෙන් එරට හමුදා විසින් යුක්රේනයට ඇතුළු වී මිසයිල ප්‍රහාර එල්ල කරමින් ආක්‍රමණයක නිරත වෙමින් සිටී. රුසියාව තුළ තවමත් ජනාධිපතිවරයාගේ නියෝගය ගැන කළකිරුණු රුසියානුවන් යුක්රේනයට සිදුව ඇති ව්‍යසනය පිළිබඳ විරෝධතා කරමින් ද කම්පාවෙමින් ද සිටී. මේ එවැනි අවස්ථාවක් කැමරා කාචයට හසුව තිබූ අයුරුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here