Home උණුසුම් පුවත් සිංගප්පූරුවේ දී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

සිංගප්පූරුවේ දී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

සිංගප්පූරුවේ දී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර ශූරතාවලියේ කිලෝග්‍රෑම් 73 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක හිමි කරගෙන තිබේ.

සිංගප්පූරුවේදී ඊයේ ආරම්භ වූ සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 49 කාන්තා අංශයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩිකා ශ්‍රීමාලි සමරකෝන් සමත් වූවාය.

ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මේ වන විට රන් පදක්කම් තුනක් හිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here