Home උණුසුම් පුවත් වැඩිය කැපුවොත් වහාම කියන්න – PUCSL

වැඩිය කැපුවොත් වහාම කියන්න – PUCSL

වැඩිය කැපුවොත් වහාම කියන්න – PUCSL

නියමිත කාල සීමාවෙන් ඔබ්බට නියමිත විදුලි කප්පාදුවක් සිදුවුවහොත් ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මහජනතාවට උපදෙස් දී තිබේ.

අදාළ ප්‍රදේශය සහ විදුලිය විසන්ධි වූ නිශ්චිත වේලාව පිළිබඳ තොරතුරු සහිතව පැමිණිල්ල යොමු කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේය.

මේ අතර පෙබරවාරි 26 සහ 27 යන දෙදින තුළ රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි නොවන බව ද මහජන කොමිෂන් සභාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here