ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.
ඒ අනුව ලංකා අයිඕසී සියලුම වර්ගවල ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ ගොස් ඇත.
එහි පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත.
ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.