Home COVID පොලිස්පතිට කොවිඩ්

පොලිස්පතිට කොවිඩ්

0
පොලිස්පතිට කොවිඩ්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට කොවිඩ් වෛරසය ආසාදිතව තිබේ.

ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කළේය .

පොලිස් රෝහලේන් ඊයේ කරන ලද PCR පරීක්ෂාවකදී පොලිස්පතිවරයාට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබේ.

මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ පුත්‍රයාටද කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here