Home උණුසුම් පුවත් සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක් – සිංගප්පූරුව හා මැලේසියාවත් හෙල්ලෙයි

සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක් – සිංගප්පූරුව හා මැලේසියාවත් හෙල්ලෙයි

සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක් – සිංගප්පූරුව හා මැලේසියාවත් හෙල්ලෙයි

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි පස්මාන් භාරත් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් අසල්වැසි සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ගොඩනැගිලි දෙදරුම් කෑ බව විදෙස් වාර්තා පවසයි.

කෙසේවෙතත් මෙම භූමි කම්පාවෙන් ලංකාවට තර්ජනයක් නැතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here