Home උණුසුම් පුවත් PTA අහෝසි කරන්න විපක්ෂයෙන් පෙත්සමක් – අගරදගුරු හිමිගේ අත්සනත් වැටේ

PTA අහෝසි කරන්න විපක්ෂයෙන් පෙත්සමක් – අගරදගුරු හිමිගේ අත්සනත් වැටේ

PTA අහෝසි කරන්න විපක්ෂයෙන් පෙත්සමක් – අගරදගුරු හිමිගේ අත්සනත් වැටේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් රට පුරා සහ ඔන්ලයින් ‍පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටී.

මෙම ව්‍යාපාරය පසුගිය 15 වැනිදා ආරම්භ කරන ලද අතර එම පෙත්සමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද අත්සන් තැබීය.

සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ‘සියල්ලන්ටම යුක්තිය’ ව්‍යාපාරය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, මෙම පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරය දියත් කරනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here