තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට විදුලි කප්පාදුවක්

    අද සිට විදුලි කප්පාදුවක්

    අද (15)සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසා තිබේ.

    ඊට ආදාළ ක්‍රමවේදය සහ විදුලි කප්පාදු කිරීමේ කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

    ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img