Home උණුසුම් පුවත් විදුලි සැපයුම – රෝගී නඩත්තු සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලි සැපයුම – රෝගී නඩත්තු සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලි සැපයුම – රෝගී නඩත්තු සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලි බල සැපයුම සහ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයයි.

මෙම ගැසට් පත්‍රය ඊයේ නිකුත් කර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2266-55_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here