Home උණුසුම් පුවත් “ණය ගෙවීම් කල්දාන්න”- විපක්ෂයේ පක්ෂ එක්ව රජයට කියයි

“ණය ගෙවීම් කල්දාන්න”- විපක්ෂයේ පක්ෂ එක්ව රජයට කියයි

“ණය ගෙවීම් කල්දාන්න”- විපක්ෂයේ පක්ෂ එක්ව රජයට කියයි

වත්මන් ආර්ථික අර්බුදයට හේතු කිහිපයක් දක්වමින් විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් සාමූහික ප්‍රතිචාරයක් නිකුත් කර තිබේ.

වත්මන් ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, තිස්ස විතාරණ, එම්.ඒ.සුමන්තිරන්, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, ආර් සම්බන්ධන් ආදි පිරිසක් ඊට අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here