Home COVID දරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව දෙන්න සූදානමක්

දරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව දෙන්න සූදානමක්

දරුවන්ට කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව දෙන්න සූදානමක්

වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ.

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට එන්නත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ද රාජ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COVID-19 තුන්වන මාත්‍රාව ලක්ෂ 6 කට ආසන්න පිරිසකට දැනට ලබා දී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here