
YouLead හට එක්සත් ජනපදයෙන් වසර හතක තුල ඩොලර් මිලියන 18ක ප්‍රදානයක් හරහා අරමුදල් සපයන අතර ඒ ප්‍රදානය හරහා International Executive Service Corps (IESC) මඟින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම, තරුණ තරුණියන් ඵලදායී වෘත්තීන් වෙත සම්බන්ධ කිරීම සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.
සස්නක සංසද යනු 1997 වසරේ සිට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට උපකාර වූ ප්‍රජා සංවිධානයක් වන අතර එය උසස් මානුෂීය ගුණධර්ම වලින් යුක්ත සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ආරම්භ කරන ලද්දකි.
