තවත්
    මුල් පිටුවදේශීය පුවත්අරුන්දිකගේ පුතා ඇතුළු 09 දෙනාට ඇප

    අරුන්දිකගේ පුතා ඇතුළු 09 දෙනාට ඇප

    රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර සිසුන්ට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද නියෝග කළේය.

    ඒ රුපියල් 5000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මතය. මෙහිදී මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img