තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොයලා දුන්නොත් රුපියල් ලක්ෂ 10ක්

    හොයලා දුන්නොත් රුපියල් ලක්ෂ 10ක්

    පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තබා ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනෙක් හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    එම සැකකරුවන් අත්අඅඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණයකර තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img